Pages

Tuesday, April 3, 2012

2500 ජීවිතේ .._2

ඊයේ බන්දුල ඇමතිතුමා කියල දුන්නා 2500 ට ජිවත් වෙන්නේ කොහොමද කියලා. කොළඹ කැම්පස් එකේ කෑම එකක් 30 ට දෙනවලු ඒ විදිහට පුළුවන්ලු ,
ඒ උනාට දෙරණ නිවේදකයා වගේම තවත් දුරකතනයෙන් කෙනෙකුත් ඇහුව මේ කැම්පස් වල කැන්ටින් වලට දෙන දීමනා මොනවද කියලා, ඇත්තටම කැන්ටින් වල
මේ ගානට දෙන්නේ ඒ අයට දර, ගෑස් , විදුලිය , ජලය , මුළුතැන්ගෙය, සහ මුළුතැන්ගෙයට අවශ්‍ය සියලුම දේ නොමිලේ දුන්නහම තමයි, ඇමතිතුමා මේ ප්‍රශ්නේ ලස්සනට
මගඇරලා ගියා, ඒ වගේම දුරකතනයෙන් කතා කරලා කිව්ව් අයත් හිටිය 2500 ට කන්න පුළුවන් කියලා. දෙයියනේ අපටත් එහෙම කන්න විදිහක් කියලා දෙන්නකෝ,
මට මේ තනියම 3 වේල කන්න විතරක් දවසට 200 ක් (උදේ බත් = 50, දවල් එළවලු බත් = 80 , රෑට බත් =70) යනවා. බෝඩින් ගාස්තු බස් වියදම් නැතිව . මේ විවාදේ වීඩියෝ පහලින් බලන්න.














No comments:

Post a Comment