මේ දවස වැල හොදම නිව්ස් 1 තමයි බන්දුල මහත්තයාගේ 2500 ට ජීවත් වෙන්ව කියල තියෙන කතාව, අනේ මටත් තේරෙන්නේ නැ මේ මනුස්සය මොන එකකට මෙහෙම කතාවක් කිව්වද කියල. මෑන්ස් හොද ආර්ථික විද්‍යා කරය වුනත් මේ පාර හත්පොලේ ගා ගත්ත . විපක්ෂයේ ඉන්න එකෙකුටවත් බෑනේ කියන්න බන්දුලට 2500 කින් මාසයක් ජීවත් වෙලා පෙන්නන්න කියල. අඩුම තරමේ සතියක්වත් පුලුවන්ද ඕකට 2500 කින්,
No comments:
Post a Comment